Month: April 2024

මෙරට ණය තිරසරභාවය සඳහා අඛණ්ඩ සහය – පැරිස් සමාජය යළි සහතික කරයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භයේ සිට ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැදගත් කාර්‍යභාරයක් සිදුකරන පැරිස් සමාජය තව දුරටත් ණය තිරසරභාවය ඇති කිරීම සඳහා සහය දෙන බව සදහන් කර සිටියි. පැරිස් සමාජයේ…

තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත් කරයි

කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කර ඇත . ඒ අනුව ඔහු ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ…

හිටපු ජනාධිපති චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වේ…

උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් අද (08)…

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රු.10,000 ම අප්‍රේල් වැටුපට එකතු කර ගෙවනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය….

සියලු රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ වැටුප එම මාසයේ 10 වන දිනට පෙර ගෙවිමට සුදානම් බවත් අයවැය යෝජනාවල සදහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ක වැටුප් වැඩිවිම අප්‍රේල් වැටුපට එකතුකොට…

ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්…

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයනේ අද (01)…

You cannot copy content of this page