Category: Entertainment

වයස 85 ව්‍යාපාරිකයෙක් ම්ලියන 700 ක් බදු ගෙවද්දී රටේ ඉහළම ව්‍යාපාරිකයකු බදු ගෙවන්නේ මිලියන 250 යි _ අංශු මාරසිංහ.

බදු ගෙවන අවුරුදු 85 ක් වයසැති ව්‍යාපාරිකයකු රුපියල් මිලියන 700 ක් බදු ගෙවන විට රටේ ඉහළම ව්‍යාපාරිකයකු රජයට බදු ගෙවා ඇත්තේ රුපියල් මිලියන 250 ක් පමණක් බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…

කොළඹට නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කොටුව දුම්රියපොළට යාබදව….

ස්ථාන තුනක පිහිටි පිටකොටුව බස් නැවතුම් කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානයක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සදහන්…

විදේශ ශ්‍රමිකයන්ට සියයට 8 සහන පොලියට ණය …..

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සඳහා ” මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ” ජනගත කිරිම පෙරේදා (04) කම්කරු හා…

ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් _ බුද්ධි අංශය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බුද්ධි අංශ මගින් අනාවරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ (දෙසැ. 4) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ. ශානි අබේසේකර මහ…

ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම මෙවර පවුල් 1,406,932 ට – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.

අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,406,932 ක් සඳහා ඔත්කෝබර් මාසය වෙනුවෙන් අවශ්‍ය රුපියල් මිලියන 8,775ක මුදල බැංකු වෙත ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි ඒ අනුව අදාළ…

සාර්ථක තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුවයි. _ ප්‍රසන්න රණවීර

තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සියයට 2 ණය පොලී සහනයක් යටතේ ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සදහන් කරයි. ඔහු…

දුම් පරීක්ෂණය ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අවධානය

වාහන විමෝචන පරීක්ෂණ හෙවත් දුම් සහතික පත් නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි. වාහන විමෝචන පරීක්ෂණ හෙවත්…

2024 දී වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ.- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.

එලඹෙන වසර තුළ වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව…

රාජ්‍ය බැංකු වලින් සියයට 20 ක් ව්‍යාපාරික හිතවතුන්ට විකුණන බවට චොදනා.

මෙරට ආර්ථික මර්මස්ථානයක් වන ලංකා බැංකුව හා මහජන බැංකුව කොටස් වලින් සියයට 20 ක් ව්‍යාපාරික හිතවතුන්ට විකුණා දැමීමට සැලසුම් කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි. මෙවර අයවැය…

ලොවට කෘතිම බුද්ධි ගායිකාව නිර්මාණය කරයි.!

කෘතිම බුද්ධි තාක්‍ෂණයේ දියුණුව පෙන්නුම් කරමින් ප්‍රථම වතාවට නුනූරි නම් පොප් තරුව ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම සමග ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇත. මෙම…

You cannot copy content of this page