අතුරුගිරියේ පොලිස් කොස්තාප සංජිව ඝාතනයේ මහමොළකරුගේ සමීප හිතවතෙක්….
පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයා මෙම ඝාතනයේ මහ මොළකරු ලෙස සලකන ඩුබායි හි සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මේ සමග කලක සිට සමීප සබඳතා…
