වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩියාම හේතුවෙන් මෙලෙස වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

You cannot copy content of this page