මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල අද වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වන දා සිට අගෝස්තු 31 වනදා දක්වා පවත්වනු ලබන අතර
අගෝස්තු 17 වන දා ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම උදෑසන 6.12 ට සිව් මහා දේවාලවල දි සිදුකිරීමට නියමිතව තිබේ.
කුඹල් පෙරහැර
අගෝස්තු මස 21 සිට 25 වන දා දක්වා පැවැත්වෙන අතර 26 සිට 30 වන දා දක්වා රන්දෝලි පෙරහැර පවත්වනු ලබයි.
අගෝස්තු 31 වන දා දියකැපීමේ මංගල්‍යය සිදුකර එදින පස්වරුවේ ජනාධිපතිවරයාට පෙරහැර සංදේශය භාර දීමට නියමිතව ඇත.
