යකඩය එහි හට ගන්නා මළකඩවලින් විනාශ වනවා සේ මේ රටේ මිනිසුන් ම මේ රට විනාශ කරන බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි

මේ රට විනාශ කිරීමට පිටරටින් කිසිවෙකු පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි ද රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ඉන්දියාව වැනි රටක ජාතික ගීය විකෘති කළේ නම් අදාළ පුද්ගලයා එල්ලා මරනු ඇති බවත් මේ වන විට ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ විහිළුවක් වී ඇති බවත් නීති කෙතරම් තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බවත් ඩයනා ගමගේ වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page