ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 4 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
වෙනත් නඩු විභාගයක් අද ( 3) පැවැත්වීමට නියමිත වූ බැවින් විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත්තේ, මෙම පෙත්සම සලකා බැලීම කල් තබන බව ය.
තමන්ට සාධාරණ හේතුවක් රහිතව ලබා දී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මෙම පෙත්සම ගොනු කරනු ඇත.
