මේ වන විට ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන මිලින්ද මොරගොඩ මහත සිය ධූරය අවසන් කිරීමට නියමිත බැවින් ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරිය ලෙස ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

සෙනෙවිරත්න මහත්මිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (විදේශ මාධ්‍ය) ලෙස කටයුතු කරන අතර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ‌ලෙසත් කටයුතු කොට ඇති බව සදහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page