.

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නම ලක්‍ෂයක ජනවරමක් ලැබුණේ රටේ ඒකීයභාවය තහවුරු කිරීමට සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අනුප්‍රාප්තික ජනාධිපති වරයා වන රනිල් වික්‍රමසිංහ මහතා 13 වන සංශෝධනය බලාත්මක කිරීමට සූදානම් වන විට ඊට එරෙහි ජනවරමකින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා නිහඬව සිටීම පිළිගත නොහැකි බව කියා සිටි ඔහු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ජනවරම භාවිතා කරමින් ඉන්දියාව ශ්‍රී බලහත්කාරෙන් පැටවු 13 සංශෝධනය බලාත්මක කිරීමට උත්සාහ කරන බවද හෙතෙම කියා සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page