ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 313.99 ක් ලෙස වාර්තා වෙනවා.

පසුගිය සිකුරාදා (11) එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 313 යි.61 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 326.88ක් ලෙස සටහන් වූ අතර පසුගිය සිකුරාදා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 327.52 ක් ලෙසයි වාර්තා වූයේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page