[09:57, 14/08/2023] +94 70 166 6690: ශ්‍රී ලංකා මහජන පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ විජය කුමාරතුංග ඇතුළු තම පක්ෂයේ 117 ක් 13 වන සංශෝධනය වෙනුවෙන් ලබා දුන් දායකත්වය හෙතුවෙන් ජිවිත පුජා කර ඇති බවයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පුළුල් මාතෘකාවක් බවට පත්ව ඇති අතර, ඒ පිළිබඳ සංවාදයද වඩාත් උණුසුම් වෙමින් තිබේ.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ලෙස 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහය ලබාදෙන අතර, එය අර්ථාන්විතව සිදුකිරීම තුළ රටේ බොහෝ ගැටළුවලට විසඳුම් ලබාදිය හැකි බව තම පක්‍ෂයේ විශ්වාස කරන බවත් සදහන් කර ඇත .

1987 වසරේදී පළාත් සභා ඇති කර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය බෙදීමේ යෝජනා ඉදිරිපත් වු අතර පළාත් සභා ස්ථාපිත කෙරුණත් සැබෑ ලෙස බලය බෙදීමක් සිදුවූයේ නැති වවත් සදහන් .

1987 වසරේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ බලය බෙදීමේ දේශපාලන වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා මූලිකත්වය ගෙන ක්‍රියා කළ චරිතය වන්නේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක විජය කුමාරතුංග මහතායී. එම කැපවීම තුළ ඔහුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා සිදුවූ අතර, මහජන පක්‍ෂයේ නායකයින් 117 කු මෙකී කාර්ය උදෙසා ලබාදුන් දායකත්වය හේතුවෙන් ඝාතනය කරන ලදී.

එම සාහසික ඝාතනය සිදුකරන ලද්දේ අද රට ගොඩනගන්නට කතා කරන ජනතා විමුක්ති පෙරමුණ බවත් ද් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමක්ද මේ දක්වා සිදුවි නොමැති බවස සදහන් කර ඇත
[09:57, 14/08/2023] +94 70 166 6690: විජය ඇතුළු මහජන පක්ෂයේ 117 ක් 13 වන සංශෝධනය වෙනුවෙන් දායකත්වය ලබා දිමේ වරදට ඝාතනයට ලක් වුවා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page