පොදුජන පෙරමුණේ ඇතැමුන් විසින් රාජපක්ෂ පවුල පොඩි සිංහයා නාමල් රාජපක්ෂ කියමින් ඔහුව උස්සාගෙන යන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි .
ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්ය.
රාජපක්ෂ පවුලේ පොඩි සිංහයෙක් නොව ඔවුන් බිය ගුල්ලන් බවත් ඔවුන්ට සිංහයන් නොවන බවත් සදහන් කලා.
