පාදුක්ක ,හල්බරාව ,නිමලාරාම බෞද්ධ මධ්‍යස්ථානය 2023 වස් පිංකම් මාලාවට සමගාමීව මෙහෙනින් වහන්සේ උදෙසා දහවල් දානමය පිංකම් වැඩසටහනක් අද (10) දින එම විහාරස්ථානයේ දී සිදු කරනු ලැබීය .

පූජ්‍ය වරායායේ සමිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් අද දින මෙහෙනින් වහන්සේලා 15 නමක් උදෙසා දහවල් දානය පිරිනැමීම සිදුවිය.

එම මහඟු පිංකම සඳහා ශ්‍රී සාර සමාධි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දරු දැරියන්, දෙමාපියන් සහ ගම්වාසීන් සැදැහැ සිතින් දායකත්වය දක්වන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page