අධිවේගී මාර්ගයේ නාය ගිය ස්ථානය නිරීක්ෂණයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යයි
ඉමදූව නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (12) පෙරවරුවේ පැමිණ ඇත . දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ගයට පෙරේදා රාත්‍රියේ…
