බස්නාහිර පළාත් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට සිය පාසලේ සිසු සිසුවියන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇත .

එම උපදෙස් අනුව කටයුතු නොකරන ගුරුවරුන් පිළිබඳ දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති අතර එයට එරෙහිව කටයුතු කරන්නට එරෙහිව විනය පියවර ගැනීමට තීන්දු කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page