එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ.

අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර මහතා මිට පෙර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරන ලදි.

පසුගිය මැතිවරණ සමයේ සිට පාලිත රංගේ බණ්ඩාර මහතා පිළිබඳව පැවති අර්බුදයෙන් පසුව මෙම පත්විම ලබා දි ඇති අතර තලතා අතුකෝරල මහත්මිය හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයෙකු වු ගාමිණී අතුකෝරළ මහතාගේ සහෝදරියකි..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page