ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට බලංගොඩ කස්සප හිමි ඇතුළු 9 ක් බන්ධනාගාරයට….
වලංගු බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා සිව් නමක් ඇතුළු 09 දෙනෙක් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර…
