ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දීය ජනාධිපතිනිය ද්‍රෞපදි මුර්මු මහත්මිය දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී හමු විය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි කංචන විජේසේකර, ඩග්ලස් දේවානන්ද, ජීවන් තොණ්ඩමාන් ,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුද මේ සදහා සහභාගි විය.
