2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීමට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම සති අන්තයේ පවත්වා තිබුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page