කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ

ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමට කටයුතු කරන ලෙසත් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමටත් මේවන විට අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page