ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් වල ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (8); පාර්ලිමේන්තුවට මෙ බව දැනුම් දී ඇත.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page