නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් සුඛෝපභෝගී වාහන 22 ක් අයතා ලෙස පරිහරණය කරමින් සිටින බව හෙළි වී තිබේ.
මසකට රුපියල් ලක්ෂ 30 කට අදික ඉන්ධන වියදමක් මහජන මුදලින් වැය කෙරෙන බවද වාර්තා වේ.
එම වාහනවලින් වැඩි ප්‍රමාණයක් ඔහුගේ ඡන්ද බල ප්‍රදේශය වන නුවරඑළිය දිස්ත්‍රික්කයේද වතු ජනතාව වැඩි වශයෙන් සිටින බදුල්ල මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලද විවිධ දේශපාලන කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව අනාවරණය වේ.
නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන් භාවිතා කරන වාහන ලයිස්තුව පහතින් දැක්වේ.

