පාදුක්ක, හල්බරාව නිමලාරමය ශ්‍රී සාර සමාධි දහම් පාසල මාධ්‍ය ඒකකය නීමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය වරායායේ සමිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලදි.
සාරධර්ම වලින් පිරිපුන් සදාචාරාත්මක මාධ්‍යවේදීන් බිහි කිරීමේ අදහසින් ශ්‍රී සාර සමාධි මාධ්‍ය ඒකකය ආරම්භ කරන ලද බව විහාරාධිපති පූජ්‍ය වරායායේ සමිත ස්වාමීන් වහන්සේත් පැවසීය .
මෙම අවස්ථාවට මීගොඩ පොලිස් ස්ථානාධිපති,විහාරස්ථ දායක සභාව,දහම් පාසල් ආචාර්ය මණ්ඩලය සහ දරුවන් සහභාගි විය.


