ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා‍.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණ තිබුණා.

ඒ අනුව අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහො​ර බෙදාහරින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page