වහාම දහතුන්වන සංශෝධනය බලාත්මක කරන ලෙසත් පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසත් ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් බලපැම් කරන බව ජාතික සංවිධාන එකමුතුවේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දීය මහකොමසාරිස්වරයා Zoom තාක්ෂණය ඔස්සේ අමතමික් මේ බව සඳහන් කර ඇති බවද ඔහු පවසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page