ගල්කිස්ස අල්විස් පෙදෙසේ මහල් නිවාසයක 13 වන මහලෙන් ඇද වැටි 27 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ඊයේ (8) මියගොස් තිබෙනවා.
එම තරුණියන් පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර එම මහල් නිවාසයේ නවාතැන් ගෙන තිබෙනවා. පොලිසිය පවසන පරිදි එම තරුණිය අද දින නැවත එංගලන්තය බලා පිටත් වීමට සූදානම් වී සිට ඇත .
මෙම විදේශීය තරුණිය ඝාතනය කළාද නැත්නම් සියදිවි හානි කර ගත්තාද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතී.
