අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබිම අමෙරිකානු ඩොලර් මිලියන 499.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි .

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 8 ක කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,862.7 ක් වේ..

2022 වර්ෂයට සාපේක්ෂ ව ඒය සියයට 74.4 ක වර්ධනයක් බව සඳහන් කරන මහ බැංකුව

2023 සැප්තැම්බර් මස වන විට විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ද සදහන් කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page