කෘතිම බුද්ධි තාක්‍ෂණයේ දියුණුව පෙන්නුම් කරමින් ප්‍රථම වතාවට නුනූරි නම් පොප් තරුව ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම සමග ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇත.

මෙම නුනූරි නම් පොප් තරුව සැබෑ ලෝකයේ ජීවත්වන පුද්ගලයෙකු නොවන අතර ඇය පරිගණක ලෝකය තුළ ජීවත්වන අතත්‍ය චරිතයක් වන අතර නුනූරි සමඟ වෝර්නර් මියුසික් සමාගම ප්‍රථම නිර්මාණය ලෙස ඩොමිනෝස් ගීතය පසුගියදා එළිදැක්විය.

ගීත නිෂ්පාදන සමාගමක් පරිගණක ලෝකයේ ජීවත් චරිතයක් සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම අවස්ථාවද මෙය වන අතර නුනූරිගේ නිර්මාණකරුවා වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page