ලිට්ත්‍රෝ ගෑස් ලංකා සහ ලිටිත්‍රෝ ටර්මිනල් ලංකා ආයතන පෞද්ගලීකරණය කිරීමට රජය තීරණය කර ඇතැයි ලිටිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව සඳහන් කරයි.
මෙම ආයතන දෙක අධික ලෙස ලාභ උපයා ගත්තද රජය විසින් මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර ඇතැයි ඔවුන් පෙන්වා දෙති.

You cannot copy content of this page