අද මධ්‍යම රාත්‍රී ( ඔක් 04 ) සිට ලිතෝ ගෑස් මිල ඉහළ දමා ඇති බව ලිතෝ ලංකා සභාපති මුදිත පීරිස් මහතා සදහන් කරයි .
ඒ අනුව නව සිල්ලර මිල පහත පරිදි වේ.
12.5kg සිලින්ඩරයක් රු. 343 (නව මිල – රු. 3,470)
05kg සිලින්ඩරයක් රු. 137 (නව මිල – රු. 1,393)
2.3kg සිලින්ඩරයක් රු. 63 (නව මිල – රු. 650)
ගෝලීය වෙළෙඳපොළේ පවතින වර්තමාන මිල ගණන් සැලකිල්ලට ගනිමින් මිල සංශෝධන සූත්‍රයට අනුව පහත සඳහන් මිල සංශෝධනය ක්‍රියාත්මක කර ඇත .
