ළමා සෞඛ්‍ය සේවාව අවදානමකට ලක් ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරයි .

මේ වන විට දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ බරපතල හිඟයක් ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් ළමා සෞඛ්‍ය සේවා කටයුතු සිදුකිරීමට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොමැති විමෙන් ඒම කටයුතු අඩාල වි ඇති බවත් ඇය සදහන් කරයි .

මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 3,800 දෙනෙකු ගේ පමණ හිඟයක් පවතින බව සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් සඳහන් කරන ලදී .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page