පවතින අයහපත් කාලගුණික තත්වය හා අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 04 ක් මේ වන විට අඩි 03 බැගින් විවෘත කර තිබේ .
වාන් දොරටු විවෘත වීමත් සමඟ තප්පරයට ගණ අඩි 8400 බැගින් ජලය පිටතට නිකුත් වේ.
දැදුරු ඔය නිම්නයේ ජනතාව මේ පිළිබද සැලකිලිමක් වන ලෙස දැනුම් දි ඇති අතර ඔයේ දියනෑම ඇතුලු දෛනික කටයුතු වල යෙදෙන අය ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.
