දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) අත්සන් යෙදිමත් සමග එම පනත් කෙටුම්පත් හතර බලාත්මක විය.
මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් හතරයි.
