පසුගිය වසර දෙක තුළ භාවිත නොකරන ලද Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයන්ට අහිමි වන බව ඒම සමගම දැනුම් දෙයි..

ඒම ගිණුම් මකා දැමීමට පෙර පරිශීලකයන්ට ඔවුන්ගේ Gmail ගිණුම මකාදැමීමට සැලසුම් කර ඇති බවට දැනුම්දීම් කිහිපයක් සමාගම වෙතින් සිදු කර නැවත ගිණුම් සක්‍රිය කර ගැනීමට කාලයක් ලබාදීමට අපේක්ෂා කරන බවත් ඔවුන් සදහන් කරයි .

නව ප්‍රතිපත්ති රාමුවට අනුව මෙසේ ගිණුම් මකා දැමිම සිදු කරන්නේ වංචාකරුවන්ගෙන් පරිශීලකයන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page