සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනස් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබෙනවා.
සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ වබ සඳහන් කර ඇති බවය සදහන් …
දැනට සුරාසල් විවෘතව තබනු ලබන්නේ රාත්‍රී 9.00 වන අතර ඉදිරියේ දි රාත්‍රී 9 සිට පැය කිහිපයක් ඉදිරියට යනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටි
