අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබා දීමේ අරමුණින් ආරම්භ කළ අස්වැසුම වැඩපිළිවෙළට ඇතුළත් කර ගත් පුද්ගලයින් අතර රාජ්‍ය නිලධාරීන් ඇතුළු ධනවතුන් ද සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.
ඊයේ (23) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද අස්වැසුම වැඩපිළිවෙළේ අක්‍රමිකතා ඇති බවට චෝදනා කළා.
අසාධාරණයට පත්වූ ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි එහිදී පාර්ලිමෙන්තු මන්ත්‍රී ජගත් කුමාර අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page