ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රෝහල් වල සුළු සේවක වර්ජන හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අඩාල වන සෞඛ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීම සදහා යුද හමුදා භට පිරිස් යොදවා ඇත.

දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවකයන් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් අඩාලවන රෝහල් කටයුතු බාධාවකින් තොරව යථා තත්ත්වයට පත්කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කළ ඉල්ලීමකට අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page