අපනයනය සඳහා ගංජා වගා කිරීම පිළිබඳ ව්‍යාපෘතිය ඊයේ (5) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සදහන් කරයි .

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ අමාත්‍ය රමේෂ් පතිරණ විසින් මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත් 2022 අයවැය යෝජනාවලියේ ද මේම ව්‍යාපෘතිය පිළිබඳව සඳහන් කර තිබු බවත් මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබෙන බවට තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කලා.

ආසියාව තුල ඩොලර් බිලියන 152 වෙළඳ පල වටිනාකමක් ගංජා වෙනුවෙන් තිබෙන අතර ආයෝජනයන්ට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජන අවස්ථා ඉදිරියේ දි සිදු කරිමට අවස්ථාවක් ඇති බවත් සදහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page