නව සභාපතිවරයාට විරෝධය පාමින් පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවෙන් ( COPE) තමන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන විටත් දැනුවත් කර ඇති බව දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි

මේ වන විටත් එම කාරක සභාවේ නව සභාපතිවරයාට විරෝධය පාමින් විපක්ෂයේ මන්ත්‍රීන් රැසක්ම එම කාරක සභාව වර්ජනය කිරීමට තීන්දු කර ඇති අතර ඉන් ඉවත් විමටද තිරණය කර ඇත .

පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවෙ පළමු රැස්වීම අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page