පහතරට අමු තේ දළු කිලෝග්‍රෑම් 01 මිල ඉදිරියේදි යළි ඉහළ යනු ඇතිබවට තේ කර්මාන්ත ශාලා හිමියන් සදහන් කරයි .

ඉදිරියේදී තවදුරටත් පහත රට අමු තේ දළු මිල සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවත් පහත රට තේ සඳහා ලෝක වෙළඳ පොළ තුල පවතින ඉල්ලුම ඉහළ යාම ඊට හේතුවී ඇති බවත් තේ කර්මාන්ත හිමිකරුවන් පවසයි .

පසුගිය මාසයට සාපේක්ෂව මෙම මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 05 ආසන්න අගයකින් ඉහළගොස් ඇති අතර අමු තේ දළු කිලෝග්‍රෑම් 01 සඳහා රුපියල් 217 මිලක් පසුගිය මාසයේදී ලැබිණි …

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page