කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහ­තාගේ ක්‍රියා කලා­ප­යට එරෙ­හිව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යකු රෝහලේ ගොඩ­නැ­ඟිල්ලක වහලය මතට නැඟ කළ විරෝ­ධ­තාව රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ මැදි­හත් වීමෙන් සම­ථ­ය­කට පත් කළ බව වාර්තා වේ ..

වෛද්‍ය බෙල්ලන මහතා විසින් අදාළ සේව­කයා අභ්‍ය­න්තර ස්ථාන මාරු­ව­කට ලක් කර ඇති බවත් අධ්‍ය­ක්ෂ­ව­රයා විසින් නිවැ­රදි කිරී­මෙන් පසුව උද්ඝෝ­ෂ­ණයේ නිරත වූ එම සේව­කයා වහ­ල­යෙන් බැස ඇති බවත් සදහන් වේ.

වෛද්‍ය බෙල්ලන මහ­තාට විරු­ද්ධව අදාළ සේව­කයා පසු­ගිය කාල­යේදී මාධ්‍ය වෙත අද­හස් දැක්වී­මේදී කාර­ණාව මුල් කර­ග­නි­මින් ඔහු විසින් මෙම අභ්‍ය­න්තර මාරුව සිදු කර ඇතැයි උද්ඝෝ­ෂ­ණයේ නිරත සේව­කයා පවසයි …

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page