අද (30) මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

ඒ අනුව හෙට උදෑසන 9.30 සිට දහවල් 12.00 දක්වා කාලසීමාව තුළ මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකු සඳහා අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීම හේතුවෙන් මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page