සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා ඇත .
ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සියලුම වර්ග වලට අයත් මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් ඉහළ දමා ඇති බවයි.
ඊට අමතරව බියර් වර්ග වල මිල ඉහළ දමා ඇති බ්වද වාර්තා වේ.

You cannot copy content of this page