2023 වසරේ ජුනි මස අවසන් වන විට විදෙස් සංචාරකයින් හය ලක්ෂ විසි පන්දාහක් ශ්‍රි ලංකාවට පැමිණි ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ලක්ෂයකට ආසන්න පිරිසක් ජුනි මාසය තුළ දී දිවයිනට පැමිණ ඇති බවත් 2022 සම්පුර්ණ වසරේම පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව හත් ලක්ෂ විසිදහසක් බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2022 වසරට සාපේක්ෂව 2023 වසර ඉතා විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බව එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page