බුදු දහමට අපහාස වන අයුරින් ප්රකාශ කිරීමේ චෝදනා මත පසුගිය මැයි 27 වන දින අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසූරිය යළි මෙම මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.

You cannot copy content of this page