ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු සදහා “පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 06කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව හේතුවෙන් “පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමේ කටයුතු මේ වන විටත් තහනම් කර තිබූ අතර තවත් මාස හයක කාලය අද දිනයේ සිට තහනම් කිරීමට තීරණය කර ඇත.
