ආගම, සංස්කෘතිය හා සභ්‍යත්වය මත ගොඩනැගුණු ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යය බිඳ දමන ප්‍රකාශ කරන්නට කිසිවෙකුට අයිතියක් නැහෑ – තුසිත පෙරේරා …
සියලු ජාතීන්ගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින්, සියලු ආගම් ඇදහීමට සමාන නිදහසක් පවත්වාගෙන යන ඒකම රට ශ්‍රී ලාංකාව බව ඒකාබද්ධ සිවිල් හ වෘත්තීය සමිති එකමුතුවෙ කැඳවුම්කරු , ජාතික සංවිධාන එකමුතුවේ ලේකම්…
