මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස වසර අවසන් වීමට පෙර ඉදි කළ යුතුයි – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති
ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට මලෛගම් ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4,700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි සියලු කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කළ යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී…
