පළාත් පාලන නීති කාලයට අනුව වෙනස් විය යුතුය_ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.
පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතු යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයට එක් අද එහිදී අදහස්…
