ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක පලමු කාර්ය වන්නේ හොරකම වංචාය දුෂණය නැවැත්වීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මෙතෙක් හොරා කෑ දේශපාලකයන් රාජ්‍ය නිළධාරීන් සියළු දෙනා සම්බන්ධයෙන් නඩු පවරා දඩුවම් දී හොරා කන ලද සියළු දේ අපසු පවරා ගන්නා බවත් ඔහු පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page